Pages - Menu

Pages

Pages

Tuesday, December 10, 2013

ගෑස්‌පහ සිංහල කඩය අල්ලන්න ද්‍රවිඩ ව්‍යාපාරික පිරිසක්‌ සටනේ

කොළඹ ගෑස්‌පහ හන්දියේ සිංහල කාන්තාවකට අයත් වෙළෙඳසලක්‌ ද්‍රවිඩ ව්‍යාපාරිකයන් කීපදෙනකු එක්‌ වී ලබා ගැනීම සඳහා විවිධ සාවද්‍ය ප්‍රචාර දියත් කරන බව හෙළි වී ඇත.

දැනට මෙම ප්‍රදේශයේ සිංහල කාන්තාවකට හිමි වී ඇති එකම ව්‍යාපාරික ස්‌ථානය මෙය වේ. මෙම වෙළෙඳසල පිහිටි ස්‌ථානය අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඔවුන් සාවද්‍ය ප්‍රචාර දියත් කර ඇත. 

වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම වෙළෙඳසල එකී කාන්තාවගේ පියාට හිමි වී තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් එය දියණියට හිමි වී තිබේ. මේ සම්බන්ධව එම සිංහල කාන්තාව හෙළ උරුමයේ අවධානයට යොමු කර ඇත.

http://www.divaina.com/2013/12/10/provin02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!