මෙම සිද්ධියෙන් 14 ක් තුවාල ලබා ඇත. මේ අතර පාකිස්‌තාන් අගමැති නවාෂ් ශරීප් ස්‌විස්‌ටලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ ජගත් ආර්ථික සමුළුවට සහභාගී වීම අවලංගු කර තිබේ. මෙම බෝම්බ පිපිරීමට පෙර වසිරිස්‌තාන් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් සොල්දාදුවන් විසිදෙනෙක් මරුමුවට පත් වී තිබේ.
http://www.divaina.com/2014/01/21/forign04.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!