පිටසක්‌වල ජීවීන් 80 ක් කැනඩාවේ ජීවත් වන බව හිටපු කැනඩා ආරක්‍ෂක ඇමැති පෝල් හෙල්සර් පවසයි.
තමා සහ බිරිය ටොරොන්ටෝ නුවරදී දෙවතාවක්‌ම පියාඹන පීරිසි දුටු බවද හෙතෙම පළ කළේය. මේ අතර පිටසක්‌වල ජීවීන් ගැන විමර්ශනය කිරීමට ස්‌ථාපිත කළ සෙවි නැමැති වැඩපිළිවෙලට සම්බන්ධ විද්‍යාඥයකුට අබිරහස් සංඥාවක් ගැන හෙළි වී ඇත. මේ සංඥාව පැමිණියේ පිටසක්‌වලින් යෑයි සැක කෙරේ.
http://www.divaina.com/2014/01/15/forign06.html
Pic Source

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!