මෙම යෝජනාව සඳහා කැනඩාව, බ්‍රිතාන්‍ය හා නෝර්වේ යන රටවල් දායක වේ.
මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාවෙන් කරුණු විමසීම සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා ඩිස්‌ටාල් හෙට (31 දා) ශ්‍රි ලංකාවට පැමිණෙයි.
ඇය ද්‍රවිඩ සංවිධාන සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරයි.
මෙම ඇමරිකානු යෝජනාව මාර්තු 26 දා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත.
කිර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/30/news01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!