මෙම දෙව්මැඳුරේ සිවිල් වැසියන් සහ ළමයින් 100 ක් සිටි බව හෙළි වී තිබේ.
ආනන්දි සසිතරන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා ලිබරේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය ඉඩ දී තිබේ.
එහෙත් ඇයට ජිනීවා යැම සඳහා වීසා බලපත් දෙන්නේද යන්න ගැන ස්‌විස් බලධාරීන් මෙතෙක් තීරණය කර නැත.
මෙයට පෙර දෙවතාවක්‌ම ඇයට ජිනීවා යැම සඳහා ස්‌විස් බලධාරීන් වීසා ලබාදී නැතැයි ස්‌විස් ආරංචි මාර්ග පැවසීය.
ඇය ස්‌විට්‌සර්ලන්තයෙන් දේශපාලන රැකවරණ පතා තිබූ බව ද වාර්තා වේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/31/news16.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!