ඊයේ (10 වැනිදා) රාත්‍රි 8.40 ට පකිස්‌තාන කරච්චි නුවර සිට පැමිණි යූඑල් 184 ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඇති මෙම පාකිස්‌තානු ජාතිකයාගේ හැසිරීම පිළිබඳ සැක සිතූ නියෝජ්‍ය රේගු අධිකාරි උදය ගාමිණී මහතා ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‌ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‌ෂ ලෙස්‌ලි ගාමිණී මහතා ඊයේ (10 වැනිදා) රාත්‍රි දිවයිනට පැවැසීය.
64 හැවිරිදි මෙම පාකිස්‌තානු ජාතිකයා දොඩම් ගෙඩිවල බහා මෙම හෙරොයින් තොගය ගෙනවිත් ඇති බව ලෙස්‌ලි ගාමිණී මහතා පැවැසීය.
ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/02/11/news25.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!