තත්ත්ව සහතිකය දිනූ ලංකාවේ එකම යෝගට් ඇතුළුව කිරි නිෂ්පාදන රාශියක් මෙම අලෙවි මධ්‍යස්ථානයෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ අලෙවිහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ ලකී ආයතනයේ සභාපති ලාල් ගුණසේකර, ජානක ධනසේන (මෙහෙයුම්) ඩේසි ගුණවර්ධන (මානව සම්පත්) වාසනා කුමාරි (වෙළෙඳ) සහ අචලා ගොඩවිට (ඉංජිනේරු) යන මහත්ම මහත්මීන්හුය.
මහරගම - උදේනි චන්ද්‍රසිරි
http://www.divaina.com/2014/02/06/velanda06.html






0 comments:
Post a Comment