| අමිර්තලිංගම් |
සටන්කාමී කණ්‌ඩායම්ද එකිනෙකා මරාගත් බව අමතක නොකළ යුතුය. සන්නද්ධ අරගලයට සම්බන්ධ සියලු දෙනා මානව හිමිකම් උල්ලංඝනය කළා යයි ඔහු කියා සිටියේය.
ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතා එල්ලවුවහොත් එහි ප්‍රතිඵල සිවිල් වැසියන්ට දැරීමට සිදුවන බවත් එවැන්නක් නොකළයුතු බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ලේ වැගිරීම් සිදුවන්නේ නැතැයි කී අමිර්තලිංගම් උතුරේ යටිතල පහසුකම් නංවා ඇතැයි ද කීවේය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/25/news04.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!