අඟහරු ග්‍රහයා තුළ ජිවත්වීම තහනම් කරමින් එක්‌සත් එමීර් රාජ්‍යයේ මුස්‌ලිම් නායකයන් විසින් ආඥාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ආඥ්ඥාවට හේතු වී ඇත්තේ සවුදි හා ආරාබි ජාතිකයන් 500 ක් මාස් වන් වැඩපිළිවෙල යටතේ 2025 දී අඟහරු ග්‍රහයා වෙත යැමට ඉදිරිපත් වීමයි. අඟහරු ග්‍රහයා තුළ ජීවත් වීම ඉස්‌ලාමීය විරෝධී ක්‍රියාවක් බවද ආගමික නායකයන් දක්‌වා ඇත.
http://www.divaina.com/2014/02/21/forign02.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!