මෙම පාර්ශ්වයන් දෙබිඩි පිළිවෙතක් ගෙන යන බවද හෙතෙම කීවේය. ඇමරිකාව හා යුරෝපය සම්බාධක තර්ජනයෙන් අන්තවාදීන්ට උදව් කරන බව ද ලැව්රොව් තවදුරටත් පළ කළේය. යුක්‌රේනියානු විරුද්ධ පක්‍ෂය බටහිර රටවලින් ඈත් විය යුතු බව ද ලැව්රොව් කීවේය.
http://www.divaina.com/2014/02/22/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!