මෙම මියගිය පිරිස කාශ්මීර් කැරලිකරුවන් බව ඉන්දීය හමුදාව කියති.
ඉන්දීය හමුදා භටයන් සම්බන්ධව මෙම සිද්ධිය වසන් කළ නොහැකියෑයි කාශ්මීර් මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා පවසයි.
ඉන්දීය හමුදාව ගත් මෙම තීරණය සහජීවන ක්‍රියාමාර්ගයට පටහැනි බවද අබ්දුල්ලා කියයි.
සිවිල් වැසියන් පස් දෙනකුට කැරලිකරුවන්ගේ ඇඳුම් අන්දවා ඔවුන්ට වෙඩි තබා සිරුරු පුළුස්‌සා දැමූ බවට එම සොල්දාදුවන්ට චෝදනා එල්ලවී තිබුණි.
http://www.divaina.com/2014/02/15/forign01.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!