Pages
▼
ගංගාරාමයේ නවම් පෙරහැර
කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරස්‌ථානයේ වාර්ෂිකව පවත්වන නවම් මහා පෙරහැර මෙවර ද ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥණිස්‌සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 35 වැනි වරටත් ඊයේ (14 දා) රාත්‍රීයේ වීථි සංචාරය කළේය.
පෙරහැර වීථි සංචාරය කිරීමට පෙර සධාතුක කරඬුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මංගල හස්‌තිරාජයා මත තැන්පත් කරන අයුරු සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුවට පුෂ්පෝපහාර දක්‌වන අයුරු.
ඡායාරූප - සජිත් ජයසේකර
http://www.divaina.com/2014/02/15/news27.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!