Pages - Menu

Pages

Pages

Wednesday, February 12, 2014

ලොව ඉහලම දේශපාලකයා රුසියානු ජනාධිපති පුටින්

ලොව මාධ්‍ය ආයතන 175 ක්‌ කල විමර්ශනයේදී අංක එකේ දේශපාලකයා ලෙස රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් තේරී ඇත.

පුටින්ට ඡන්ද 133 ක්‌ හිමි වී තිබේ. අපේක්‍ෂකයන් 53 කගේ නම් එකී විමර්ශනයකට යොමු කර තිබුණි. ඒ අතර බරක්‌ ඔබාමා සහ චීන උප ජනාධිපති සී. ජීන්පින්ගේ නමද ඊට ඇතුළත් විය.

http://www.divaina.com/2014/02/11/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!