ඊට අමතරව කන්කසන්තුරේ වරාය සකි‍්‍රය අයුරින් උතුරේ සංවර්ධනයට යොදා ගැනීම සහ තලෙයිමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වා නෞකා සේවා ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී සිවාජිලිංගම් විසින් මෙම යෝජනාව ඇතුළු යෝජනා 3 ක් ඉදිරිපත් කල අතර ඒවා උතුර පළාත් සභාවේ සම්මත කර තිබේ.
http://lankacnews.com/sinhala/news/110641/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!