Pages - Menu

Pages

Pages

Wednesday, March 5, 2014

මුසලු ත්‍රස්තවාදයෙන් බැටකන පකිස්ථානයේ ඉස්‌ලාමාබාද් අධිකරණයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 11 ක්‌ මරුට

පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද්හි අධිකරණය වෙත මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදීහු දෙදෙනකු ප්‍රමුඛ සන්නද්ධ කණ්‌ඩායමක්‌ සිදු කළ වෙඩි තැබීමෙන් 11 ක්‌ මියගොස්‌ ඇත. මෙහිදී අතිරේක විනිසුරුවෙකු සහ නීතිඥයන් තිදෙනෙකුද මිය ගොස්‌ ඇතැයි වාර්තා වේ.

මෙම සන්නද්ධ කණ්‌ඩායම නීතිවේදීන්ට විනිසුරුවරුන්ට සහ අධිකරණයේ රැස්‌ව සිටි පිරිසටද වෙඩි තබා තිබේ. තාලිබාන් සංවිධානය සටන් විරාමයක්‌ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙකී ප්‍රහාරය සිදු වී ඇත. මෙම ත්‍රස්‌ත ප්‍රහාරයේදී විස්‌සකට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ.

http://www.divaina.com/2014/03/05/forign01.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!