පකිස්‌තාන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් වාර්තාවක සඳහන් වී ඇත්තේ ඩ්‍රෝන් ප්‍රහාරවලින් 2200 ක් මරුමුවට පත් වී ඇති බවත් ඉන් 411 ක් සිවිල් වැසියන් බවත්ය.
මෙම තොරතුරු එක්‌සත් ජාතීන්ගේ විමර්ශක බෙන් එමර්සන් වෙත ඉදිරිපත් කර තිබේ.
ඇමරිකානු රජය ගත වූ වසර නවය තුළ ඩ්‍රෝන් ප්‍රහාර රැසක් දියත් කර ඇත.
http://www.divaina.com/2014/03/13/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!