Pages - Menu

Pages

Pages

Thursday, March 20, 2014

සම්පත් බැංකුවේ වාර්ෂික පිරිත් සඡ්ක්ධායනය

රටට සහ මහජනතාවට සෙත්පතා පවත්වන්නට යෙදුන සර්වරාත්‍රික පිරිත් සඡ්ක්ධායනය පසුගියදා සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

ගංගාරාම විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් අධිකරණ සංඝනායක ගලබොඩ ඥනිස්‌සර නායක ස්‌වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව පැවැති මෙම පිංකම සඳහා කළමනාකාර අධ්‍යක්‍ෂ අරවින්ද පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්න පලන්සූරිය, හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පාලිත කන්නන්ගර, ජී. එස්‌. පී. රංජිත් සමරනායක යන මහත්වරු ඇතුළු කාර්ය මණ්‌ඩලය, ආරාධිත අමුත්තන් මෙන්ම ගනුදෙනුකාර භවතුන් මෙම අවස්‌ථාවට එක්‌විය.

ඡායාරූපය - රංජිත් විමලසිරි
http://www.divaina.com/2014/03/20/velanda03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!