කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කල හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර නාහිමියෝ අපවත් වී තිබේ.අපවත් වන විට වයස 74ක්ආයු වළඳ සිටි එහිමියෝ ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වූහ.
ආදාහන පූජෝත්සවය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
http://lankacnews.com/sinhala/other-news/112474/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!