යුක්‌රේනයට හමුදාව යෑවීම රුසියානු පාර්ලිමේන්තුව මගින් අනුමත කර ඇත.
යුක්‌රේනයේ සිටින රුසියානු වැසියන්ගේ හා හමුදා කඳවුරුවල ආරක්‍ෂාව තර කිරීමට හමුදාව යවන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර පත් ඇත. මේ හමුදා මැදිහත්වීම පිළිබඳව ඇමරිකාව සිය දැඩි විරෝධය පළකර තිබේ. යුක්‌රේනයේ වැඩ බලන ජනාධිපති ඔලෙන්සැන්ඩර් ටුචිනොව් රුසියානු හමුදා මැදිහත්වීමට විරෝධය පළ කළේය.
http://www.divaina.com/2014/03/03/forign02.html
හමුදා ආක්‍රමණයට මුහුණ දීමට සූදානම්
යුක්‌රේන රජය කියයි
රුසියානු හමුදා ආක්‍රමණයට මුහුණ දීමට තමන් සූදානම් බව යුක්‌රේන රජය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවේ ක්‍රියාමාර්ගයත් සමග රුසියාවට පක්‌ෂ හා විරුද්ධ ක්‍රියාකාරීන් අතර යුක්‌රේන ගැටුම් ඇතිව තිබේ. යුක්‌රේන හමුදා භටයන්ට පූර්ණ සූදානමින් සිටින ලෙසට අණ ලැබී ඇත.
http://www.divaina.com/2014/03/03/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!