Pages - Menu

Pages

Pages

Monday, March 17, 2014

ඉරිදාට වයඹ ටියුෂන් තහනමක්‌ - දයාසිරිගේ තීරණයක්

ඉරිදා දිනවල වයඹ පළාතේ සියලු අමතර පන්ති පෙරවරු 7 සිට පස්‌වරු 2 දක්‌වා වසා දැමීමට වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා තීරණය කොට ඇත. දරුවන් දහම් පාසල්වලට යොමුකිරීම මෙහි අරමුණයි.

මෙවර උසස්‌ පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත්වෙන අමතර පන්ති සඳහා මෙම තීරණය තාවකාලිකව නවතා ඇත. 

මෙයට අමතරව සියලු ආගමික ස්‌ථානවල දහම් පාසල් පැවැත්වීම විධිමත් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම දහම් පාසල් සඳහා ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

http://www.divaina.com/2014/03/15/provin02.html

Pic Source

1 comment:

  1. කමෝන් බල්ටි දයා. තවත් බල්ටි හත අටක් ගහන්න අපි හුරේ දමා විසිල් ගහන්නම්. කාටද ආඩම්බර රෝසිට නේ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!