ස්වෙච්ඡවෙන් හෝ විවිධ අරමුදල් ප‍්‍රදානයක් හරහා ක‍්‍රියාත්මක සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ප‍්‍රජාව මූලික කර ගත් සංවර්ධන ව්‍යාපෘති ඉටු කරන සංවිධාන, ආගමික හෝ ප‍්‍රජා මූල සංවිධාන හරහා ජනතාව බල ගැන්වීමේ කාර්යයන්හි නියැළි සංවිධාන වේ නම් බුද්ධ ශාසන හා ආගමික අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වන්නැයි එම අමාත්‍යංශය ඉල්ලා සිටී.
මේ යටතේ ලියාපදිංචි වීමට කැමති සංවිධානයක් වේ නම් අමාත්‍යංශයේ www.templeslk.org යන නිල වෙබ් අඩවියේ ඇති ආගමික සංවිධාන ලියාපදිංචි කිරීම යන පෝරමය පුරවා එම සංවිධානයේ ලියාපදිංචිය තහවුරු කර ගත හැකි බව බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි.
http://lankacnews.com/sinhala/news/111471/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!