විශේෂ මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ දකුණු ඉන්දීය මුහුදේ තිබී සුන්බුන් කිහිපයක් සොයාගැනීමට හැකි වූ බවත් චන්ද්‍රිකා ඡයාරූපද මේ බව සනාථ කරන බවත්ය.
මැලේසියානු අගමැතිවරයා විසින් දිවිගලවා ගැනීමට නොහැකි වූ මගීන්ගේ ඥතීන් වෙත කෙටි පණිවුඩයකින් මේ සම්බන්ධයෙන් දන්වා ඇත.
http://lankacnews.com/sinhala/main-news/112626/
Pic Source
සබැඳි ලිපි -
[
අතුරුදන් වූ ගුවන්යානය ගැන මත 10ක්http://denethharinna.blogspot.com/2014/03/10.html
]
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!