Pages
▼
ඉස්‌ලාමාබාද්හි බෝම්බ පිපිරීමකින් 23 ක් මරුට. තාලිබාන් ත්‍රස්‌ත ක්‍රියාවක් යෑයි සැක!
පාකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර වෙළෙඳ සලක ඇති වූ බෝම්බ පිපිරීමකින් 23 ක් මියගොස් 120 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මෙය තාලිබාන් ත්‍රස්‌තයන්ගේ ක්‍රියාවක් යෑයි සැක කෙරේ. තුවාල ලැබූවන් රාවල්පිණ්‌ඩි රෝහලට ඇතුළත් කර තිබේ. මෙය කිලෝ දහයක බෝම්බයක් යෑයි ආරක්‌ෂක නිලධාරීහු පවසති.
http://www.divaina.com/2014/04/11/forign04.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!