Pages
▼
ෂියා මුස්‌ලිම් රැලියට බෝම්බ ප්‍රහාරයක්. 33 දෙනෙක් මරුට
ඉරාකයේ ෂියා මුස්‌ලිම්වරුන්ගේ රැලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 33 දෙනකු මරණයට පත් වී තිබේ.
අල්කයිඩාවට සම්බන්ධ සංවිධානයක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.
ඉකුත් වසරේ ඉරාකය පුරා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 8868 කි.
http://www.divaina.com/2014/04/28/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!