හිටපු හමුදා නිලධාරීහු සී. අයි. ඒ. ක්‍රියාකාරිනියන් ඇතුළු කණ්‌ඩායමක් මෙම පුරවැසි කොමිසමට අයත් වේ.
මෙම කොමිසමේ සාමාජිකාවක් වූ ක්‌ලේයාර් ලෝපස් පැවසුවේ එක්‌සත් එමීර් රාජ්‍යයේ ඩොලර් බිලියනයක අවි අල්කයිදා ත්‍රස්‌තයන්ට ලබා ගැනීම සඳහා ඇමරිකානු රජය ඉඩදුන් බවයි.
ලිබියානු නායකත්වයෙන් ඉල්ලා අස්‌වීමට කර්නල් ගඩාපි ඉදිරිපත් වුවත් ඇමරිකානු රජය එය ප්‍රතික්‍ෂේප කළ බවද කොමිසම කියා සිටී.
අල්කයිදා ත්‍රස්‌තවාදීන් ලබාගත් එකී ආයුධ දැන් සිරියාවේ ඇතැයිද කොමිසම තවදුරටත් හෙළි කළේය.
http://www.divaina.com/2014/04/24/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!