මෙය බෝකෝ හාරම් නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාවක් යෑයි සැක කෙරේ.
නයිජීරියා ජනාධිපති ජොනතන් ගුඩ්ලක් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ එකී පිපිරීම සිදුකළ පිරිසට එරෙහිව දැඩි පියවර ගන්නැයි නියෝග කර ඇත.
http://www.divaina.com/2014/04/16/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!