Pages - Menu

Pages

Pages

Saturday, April 5, 2014

ද්‍රවිඩ සන්ධානයේ යුද අපරාධ ගැනත් සෙවිය යුතුයි - කරුණා

ද්‍රවිඩ සන්ධානය සිදුකළ යුද අපරාධ ගැනද වහාම විමර්ශනය කළ යුතු බව නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා රජයට කියා සිටී.

කොටි සංවිධානය සමග එක්‌ව කටයුතු කළේ ද්‍රවිඩ සන්ධානය බව තමා දන්නා බවද හෙතෙම පවසයි.

කිළිනොච්චියේදී තමිල් සෙල්වම් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ගෙන්වා උපදෙස්‌ දුන් බවද ඔහු කියා සිටියේය.

මේ අතර කොටි බුද්ධි සේවා නායක පොට්‌ටු අම්මාන් සමග සබඳකම් පැවැත්වූ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් තිදෙනෙකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය, කල්මුණේ - ආර්. ශ්‍රීවෙල්රාජා
http://www.divaina.com/2014/04/04/news14.html

Pic Source

2 comments:

  1. එතකොට මූ අරන්තලාවේ හාමුදුරුවරු මරපු එක ,දළදා මාලිගාවට ගහපු එකයි හොයන්න ඕන නැද්ද ?

    ReplyDelete
  2. yes,excetly, how he chopped buddist monks,and civilians, and about K.P.too,who bring arms and ammunations to tigers.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!