සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකෙරෙන අතර එහි සංරක්‍ෂණ කටයුතු පොළොන්නරුවේ මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සිදුකෙරෙනු ඇත.
මෙහිs සංරක්‍ෂණ කටයුතු ලබන මස 15 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවද මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක් පැවසීය.
http://www.divaina.com/2014/04/29/news14.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!