මේ නිසාම මෙම තරුණයාට ලෝක නව නිපැයුම් නිර්මාණය කිරීමේ තරගයට යැමට අවස්‌ථාව සැලසී ඇත.
ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත එම තරගයට 2014 මැයි 09 දා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු එහි යැමට නියමිතය.
මොහු නිර්මාණ කර ඇත්තේ බූතයා මැෂින් එන්ජිම භාවිතා කර එය වැඩිදියුණු කර කුඹුරක නියර බැඳීම, නියර රැහීම, පස් කැපීම, පෝරු ගෑම, ආදී දෑ සිදු කළ හැකි යන්ත්‍රයකි.
මෙම තරුණයා සෝලම තඹුත්තේගම පදිංචි ඩබ්. ඒ. නාමල් උදාර පියසිරි වෙයි. ඔහු තවමත් අධ්‍යාපනය ලබන සිසුවෙකි.
තඹුත්තේගම - සී. එම්. ආරියපාල
http://www.divaina.com/2014/04/23/news17.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!