Pages
▼
සෞදි ස්වාමි දුව දියණියන් හා එක්ව මෙරට තරුණියකගේ මුත‍්‍ර මාර්ගයට අල්පෙනෙති අතුළු කරයි
ශ‍්‍රී ලාංකික තරුණියක් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගොස් සිටියදී නිවසේ ස්වාමිදුවගේ දියණියන් දෙදෙනා ඇයගේ දෙකකුල් අල්ලාගෙන සිටියදී ස්වාමිදුව ඇගේ මූත‍්‍රා මාර්ගයට ඉදිකටු ඇතුළු කර ඇතැයි කියන සිද්ධියක් පිළිබද එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසුව ඇයව රෝහල්ගත කොට ශල්‍යකර්මයක් කොට ඇගේ සිරුරේ තිබූ ඉදිකටු තුනක් ඉවත් කළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ගෘහ සේවිකාව සේවය කළ නිවසේ ස්වාමි දියණිය සහ දියණියන් ඇතුළු පවුලේ අයගෙන් සෞදි පොලීසිය ප‍්‍රශ්න කරගෙන යන බවද වාර්තා වෙයි.
http://lankacnews.com/sinhala/news/113682/
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!