Pages - Menu

Pages

Pages

Saturday, April 5, 2014

සැමියා මැරූ කොටි වනසන ලෙස සෝනියා ගාන්ධි ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නා - ඉන්දීය මාධ්‍යවේදී සෑම් රාජප්පා

කොටි සංවිධානය විනාශ කරන ලෙස කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි ශ්‍රී ලංකා රජයට දැනුම්දුන් බව සෑම් රාජප්පා නමැති ඉන්දීය මාධ්‍යවේදියා හෙළිකර ඇත.

ඉන්දීය ස්‌ටේට්‌ස්‌මන් පුවත්පතට තොරතුරු හෙළිකරන රාජප්පා තවදුරටත් සඳහන් කර ඇත්තේ දේශපාලන විසඳුමක්‌ වෙත යොමුවීමට පෙර කොටි විනාශ කළ යුතුයි යන්න සෝනියාගේ මතය වී තිබූ බවයි. සිය සැමියා වූ රජිව් ගාන්ධි මරා දැමීම නිසා ඇය ප්‍රභාකරන් හා පොට්‌ටුඅම්මාන් කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ බවද හෙළිකරන සෑම් රාජප්පා, වන්නි මෙහෙයුම නතර කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දැරූ උත්සාහය ඉන්දියාව ව්‍යර්ථ කළ බවද කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/04/04/news21.html

Pic Source

1 comment:

  1. Oyage nandammane ane oya koti sanwidanaya bihi kale.Anthimata puthatath wada waraduna. Ditta dhamma wedaneeya kamma.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!