Pages - Menu

Pages

Pages

Sunday, April 27, 2014

කොටි නඟාසිටුවන්න කට්ටිය වැඩ.. ප්‍රබලයකු අත්අඩංගුවට

කොටි සංවිධානය උතුරේ යළි නඟාසිටුවීම සඳහා කටයුතු කළ බව කියන තෙදියවන්ගේ කණ්‌ඩායමට අයත් ප්‍රධාන ක්‍රියාකාරියෙක්‌ ත්‍රස්‌ත මර්දන බලධාරීහු ඊයේ (25 දා) යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහුද මෙරටින් පැනගොස්‌ විදේශගතව සිට ආපසු පැමිණි ත්‍රස්‌තයෙක්‌ යෑයි හෙළි වී තිබේ.

ඊට පෙර තෙදියවන් කණ්‌ඩායමේ යේමන් නමැත්තා භාවිත කළ වෑන් රිය ද සොයා ගෙන ඇත.

යාපනයේදී කොටි පෝස්‌ටර් පරිගණක මගින් සැලසුම් කළ කාන්තාවක්‌ ද ත්‍රස්‌ත මර්දන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/04/26/news25.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!