මෙය නිපදවා ඇත්තේ හේ ලියෑන්ග්කායි නැමැත්තෙකි. මෙම සූට්කේසයේ තමන්ගේ ගමන් බඩු ඇසිරිය හැකි අතර එහි වාඩි වී විගස ගුවන් තොටුපලට යැමටද හැකිය.
රාත්තල් 15 ක් බරැති මේ විද්යුත් සූට්කේසයට බලය ලැබෙන්නේ කුඩා බැටරියකිනි.
හේ ලියෑන්ග්කායි මෙම විද්යුත් සූට්කේසයෙන් චීනයේ යුනාන් ප්රදේශයේ සිට සැතපුම් 7 ක් දුරැති දුම්රිය ස්ථානය වෙත කඩිනමින් පැමිණ වාර්තාවක්ද පිහිටුවා ඇත.
http://www.divaina.com/2014/05/30/forign02.html
අපූරුයි. ලංකාවේ එහෙමනම් මේ වගේ සූට්කේස් එකක නැගල යන එක ටිකක් ගැටළුසහගත වෙයි මෙහෙ පාරවල් වල තියෙන වලවල් එක්ක බලපුව්වහම.
ReplyDelete