අද අලුයම සිට මෙම විහාර දෙකෙහිම ශීල ව්‍යාපාර මෙන්ම දන්සල් කීපයක් ද හමුදාව අනුග්‍රහයෙන් පැවැත්වේ.
දර්ශනීය වෙසක් තොරණවලින් මෙන්ම වෙසක් සැරසිලිවලින් ද යාපනය සහ කිලිනොච්චි ප්‍රදේශ ආලෝකවත් කෙරෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවසීය.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/05/14/news06.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!