Pages
▼
රටවල් 200 කට අවශ්‍ය මුසලු ත්‍රස්‌ත නායිකාව සෝමාලි මුසලු ත්‍රස්‌ත නායකයා සමග විවාහවෙයි
කිනියාවේ නයිරෝබි නුවර සාප්පු සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට සම්බන්ධ සමන්තා ලෙවින්වේට් නමැත්තිය සෝමාලියාවේ ෂබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායක හසන් මාලිම් සමග විවාහ වී ඇත.
ඇගේ ආරක්‍ෂාවට මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් පිරිසක් යොදවා ඇතැයි වාර්තා වේ.
සමන්තා ලෙවින්වේට් රටවල් 200 කට අවශ්‍ය ත්‍රස්‌තවාදී නායිකාවකි.
ඇය බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියකි.
http://www.divaina.com/2014/05/29/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!