Pages - Menu

Pages

Pages

Friday, May 9, 2014

මුසලු බෝකෝහරාම් ත්‍රස්‌තයන් සිවිල්වැසියන් 300 ක්‌ ඝාතනය කරලා - නයිජිරියානු රජය

බෝකෝහරාම් නැමැති ත්‍රස්‌ත සංවිධානය රඳවාගෙන ඇති පාසල් සිසුවියන් 284 ගැන තොරතුරු සපයන්නන්ට ස්‌ටර්ලින් පවුම් 177,000 ක තෑග්ගක්‌ දෙන බව නයිජිරියානු පොලිසිය පවසයි.

මේ අතර නයිජිරියානු හමුදාව සමග සබඳකම් පැවැත් වූ බවට චෝදනා කරමින් එකී ත්‍රස්‌ත සංවිධානය ගැම්බෝරු නගාලා ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 ක්‌ පමණ මරාදමා ඇත.


බෝකෝහරාම් ත්‍රස්‌තයන් විසින් පැහැරගත් පාසල් සිසුවියන් පිළිබඳ සෙවීමට බ්‍රිතාන්‍ය රජය යුද විශේඥයන් කණ්‌ඩායමක්‌ නයිජීරියාවට එවා තිබේ.

මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම මුළුමනින්ම විනාශ කරන්නැයි නයිජිරියානු ජනාධිපති ගුඩ්ලක්‌ ජොන්සන් හමුදාවට නියෝග කර ඇත.


http://www.divaina.com/2014/05/09/forign02.html

Pic1 Source
Pic2 Source
Pic3 Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!