මැයි මස 31 දා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දී මෙම උපහාර උළෙල පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා ප්‍රධාන සංවිධායක කමිටුව තීරණය කොට ඇත.
මුස්‌ලිම් නායකයන්, මෙරට විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසකට මේ සඳහා ආරාධනා කොට ඇතැයි සංවිධායක කමිටුව කියයි.
බහරේන් රජය විසින් මීට පෙර කලීතා සම්මානය ප්‍රදානය කොට තිබුණේ දෙවැනි එළිසබෙත් මහ රැජින, නෙල්සන් මැන්ඩෙලා ඇතුළු සිව්දෙනකුට පමණි.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/05/17/news21.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!