Pages - Menu

Pages

Pages

Friday, May 16, 2014

කුල දරුවෝ 35 දෙනකු පැවිදි බිමට

රාජ්‍ය වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කුල දරුවන් 35 දෙනකු එකවර සසුන්ගත කිරීමේ මහා පිංකමක්‌ ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය අබියසදී පසුගියදා (13 වැනිදා) සිදු කෙරිණි.

පොළොන්නරුව සොළොස්‌මස්‌ථානාධිපති පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම උත්සවයට ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, බෞද්ධ කටයුතු කොමසාරිස්‌ චන්ද්‍රප්‍රේම ගමගේ, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. 

පොළොන්නරුව - කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/05/16/news22.html

Pic Source

1 comment:

  1. Mahana karanne hathara kedraya paalu lamai misak amma thaththa nathi asarana lamai neme.Ehema nokoloth sasanaya winasa wenawa misa rakenne natha.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!