විග්නේෂ්වරන් මහතා උතුරේ මාධ්‍යවේදීන් සමගද වරින් වර ගැටෙන අතර ඔහු ප්‍රතිපත්ති පාවා දෙන්නෙකු ලෙස හංවඩු ගැසී ඇතැයි ජයලලිතා සමග සාකච්ඡා කළ තමිල්නාඩු ඊළාම්වාදීන් පිරිසක් පවසා තිබේ. මෙම තත්ත්වය මත උතුරේ මහ ඇමැතිවරයාට එරෙහිව ද්‍රවිඩ සන්ධානය තුළ දැන් සීතල යුද්ධයක් හට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/05/16/news17.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!