Pages - Menu

Pages

Pages

Friday, May 30, 2014

තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි ඡන්ම දිනය අද

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මහා ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑවන ඡන්ම දිනය අදට (30 වැනිදා) ට යෙදී තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහනායක පදවියට පත්ව ලබන 21 වැනිදාට දස වසරක්‌ සපිරෙන දින මහනායක හිමිපාණන් වෙනුවෙන් පිංකම් රැසක්‌ රටපුරා විහාරස්‌ථාන වලදී පැවැත්වේ.

මාතලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ගමේදී 1944 මැයි 30 වැනිදා ඡන්මලාභය ලද උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත්වූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‌තාභිධාන මහනායක හිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවැතෙන සංඝ පීතෲවරයෙකි. 1964 ජුනි මස 10 වැනිදා උන්වහන්සේ උපසම්පදාව ලැබූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/05/30/news15.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!