Pages - Menu

Pages

Pages

Friday, May 30, 2014

ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය පාකිස්‌තානයේදී වෙඩි තබා මරයි

ඉස්‌ලමාබාද්

පාකිස්‌තානයේ සුසාන භූමියක්‌ වෙත යමින් සිටි ඇමරිකානු හෘද රෝග විශේෂඥයකු ඝාතනය කර ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ රබාවා නගරයේදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු මෙම ඝාතනය සිදුකර තිබේ.

මියගිය වෛද්‍යවරයා වේහේදි අල් ඕමාර් යෑයි ඇමරිකානු බලධාරීහු පවසති.

හෘද රෝගීන්ට නොමිලයේ ප්‍රතිකාර කිරීම සඳහා ඔහු පකිස්‌තානයට පැමිණ සිටි බව හෙළිවිය.

http://www.divaina.com/2014/05/30/news06.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!