පහරදීම ගැන එම පිරිස මඩු පොලීසියට පැමිණිලි කර ඇත.
මේ අතර ට‍්‍රැක්ටර් කිහිපයක නැග මඩු පොලීසය වෙත පැමිණි පෙරියමුරුප්පු ගම්වැසියන් සිය ගණනක් පහර දුන්නේ තමන් බව කියමින් පොලීසියට ඉදිරිපත් වී තිබේ. එහිදී පොලීසිය තුළ උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන ඇති අතර උසස් පොලිස් නිලධාරීන් මැදිහත් වී සිද්ධිය සමථයකට පත් කර තිබේ.
http://lankacnews.com/sinhala/news/115889/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!