Pages - Menu

Pages

Pages

Friday, May 2, 2014

කොටි නැවතත් ආයුධ මිල දී ගන්නවා – ඇමෙරිකානු වාර්ෂික වාර්තාව

කොටි සංවිධානය විසින් යළිත් අවි ආයුධ මිලදී ගනිමින් සිටින්නේ යයි ත‍්‍රස්තවාදය පිළිබද ඇමෙරිකානු වාර්ෂික වාර්තාවේ සදහන් වෙයි.

උතුරු ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, යුරෝපය සහ ආසියානු රටවල සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගෙන් ඒ සඳහා 2013 වසරෙන් පසු කාලයේදී මෙම අවි මිලදීගැනීම් ආරම්භ කර ඇති බවත් මුදල් රැුස් කරමින් සිටින බවද එහි සඳහන්ය.

http://lankacnews.com/sinhala/news/114884/

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!