Pages - Menu

Pages

Pages

Thursday, May 22, 2014

චීන ජනපති ශ‍්‍රී ලංකා සංචාරයක

චීන ජනපති ෂි-ජින්පින් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත.

මහතා මෙසේ පවසා ඇත්තේ චීනයේ නිල සංචාරයක නිරතව සිටින ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදීය.

කිසිදු චීන රාජ්‍ය නායකයකු වසර 28ක් තිස්සේ ශ‍්‍රී ලංකා සංචාරයක නිරත නොවූ බවත් අවසන් වරට චීන රාජ්‍ය නායකයකු පැමිණියේ 1986 දී බව චීන ජනපති හමුවූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා පැවසූ විට ජින්පින් මහතා සඳහන් කර තිබුණේ රාජපක්ෂ මහතාගේ ඇරයුමෙහි ඇති අවංකභාවය තමන්ට දැනුණු බැවින් කඩිනමින් මෙරට සංචාරයට පැමිණෙන බවය.

http://lankacnews.com/sinhala/news/116100/

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!