Pages
▼
අන්‍යාගමික පූජකයා බාල දැරියන් පස් දෙනෙකුට අතවර කර අත්අඩංගුවේ
හසලක ප‍්‍රදේශයේ පෙර පාසලට හා බාහිර ඉංග‍්‍රීසි පන්තිවලට පැමිණෙන බාල වයස්කාර දැරියන් පස් දෙනෙකු අපයෝජනයට ලක් කරන ලදැයි යන චෝදනා යටතේ පූජකවරයකු හසලක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අන්‍යාගමික පූජකවරයෙකුගේ බිරිඳක් විසින් පවත්වාගෙන යන මෙම පෙර පාසැලේ මාස කිහිපයක් තිස්සේ සිදු වී ඇති මෙම අපයෝජනයන් පිළිබඳව මවුපියන් පොලිසියට කල දැනුම් දීම නිසා සැකකාර පූජකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
http://lankacnews.com/sinhala/news/116193/
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!