බදුල්ල මුතියංගණ විහාරස්‌ථානය අසලට එක්‌වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පිරිස පා ගමනින් බදුල්ල නගර මධ්‍යය හරහා ගමන් කර බදුල්ල පළාත් සභාව ඉදිරිපිට ප්‍රධාන බස්‌රථ නැවතුම්පළ අසලට පැමිණ එහිදී ජනතාව දැනුවත් කළහ.
බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්වූ අතර මෙම උද්ඝෝෂණ පෙළපාලියට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
බොදුබල සේනා සංවිධානයේ බදුල්ල දිස්‌ත්‍රික් සංගමය මගින් මෙම උද්ඝෝෂණ පෙළපාලිය සංවිධානය කර තිබිණි.
කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල, බෝගොඩ - රත්නායක
http://www.divaina.com/2014/05/30/news11.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!