එය ලියාපදිංචි කළහොත් ආර්.සම්බන්ධන් මහතාට පක්ෂ නායකත්වය නොලැබී යාමට පවතින ඉඩකඩ නිසා ඔහු ඊට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.
එම සන්ධාන විශේෂ විධායක සභා රැස්වීමකදී බහුතරයකගේ බල කිරීම මත මෙම කමිටුව පිහිටුවා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්,එන්.ඒ සුමන්දිරන්,සෙල්වම් අඩෙක්කලනාදන්,ඞී.සිද්ධාර්ථන් යන අය මෙම කමිටුව සදහා පත්කර තිබේ.
http://lankacnews.com/sinhala/news/114860/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!