Pages - Menu

Pages

Pages

Friday, June 13, 2014

මිලිමීටර් 3.5 ප්‍රමාණයේ ලොව කුඩාම බුද්ධ ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනයට

මෙවර පොසොන් පොහොය නිමිති කරගෙන හැටන් නීග්‍රෝධාරාම විහාරස්‌ථානයේදී ලොව කුඩාම බුද්ධ ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනයට විවෘත කරන ලදී. 

පෙරේදා (11 වැනිදා) සිට අද (13 වැනිදා) දක්‌වා එය මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

හැටන් බොස්‌කෝ විද්‍යාලයේ සේවයේ නියුතු නෙවිල් කුමාර ගුරු මහතා විසින් ඉදිකටුවක්‌ ආධාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම බුද්ධ ප්‍රතිමාවේ ප්‍රමාණය මිලිමීටර් 3.5 කි.

මස්‌කෙළිය - ගාමිණි බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2014/06/13/news05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!