සිරියාවට හා ජෝර්දාන දේශසීමාවට ඇතුළුවන මුරකපොලුවල බලය සුන්නි සටන්කාමීන්ට නතු වී ඇත.
මේ තත්ත්වය නිසා කලාපය අස්‌ථාවරවනු ඇතැයි ඇමරිකාව ප්‍රකාශ කරයි.
මේ අතර ඉරාකයේ අර්බුදයට ඇමරිකාව මැදිහත්වීම තමන් හෙළා දකින බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි ප්‍රකාශ කර ඇත.
සුන්නි සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඇමරිකාව විසින් ආරක්‌ෂක උපදේශකයන් 300 ක් බැග්ඩෑඩ් නුවරට එවා ඇත.
http://www.divaina.com/2014/06/24/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!