මෙම පිරිස ඇතුළු උතුරේ ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය සහ යාපනයේ නාගදීපයට නුදුරින් සිසිල් පැන් දන්සල්, බත් දන්සල් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මෙම ශීල ව්‍යාපාර සහ දන්සල් සියල්ලම ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය මැදිහත්වී ආරම්භ කර ඇත.
නෝමන් පළිහවඩන
http://www.divaina.com/2014/06/12/provin02.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!